පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ ගුරු භවතුන් විජය ,ගැමුණු සහ පැරකුම් ලෙස නිවාස ත්‍රිත්වයකට බෙදී ක්‍රීඩා කළහ.වසර තුනක් තිස්සේ පැවති අභියෝග හේතුවෙන් ක්‍රීඩා උත්සවයක් පැවැත්වීමට නොහැකිවිය. එම නිසා මෙවර ක්‍රීඩා උත්සවයේදී සිසුන් ඉතාමත් උනන්දුවෙන් ක්‍රීඩාවලට සහභාගී වී තම නිවාස දිනවීමට කටයුතු කළහ.ඒ සදහා ගුරුවරුන්ගේ නොමද සහයද සිසුන්ට ලැබුණි .
නිවාස ත්‍රිත්වය අතර පවතී තරගයෙන් ප්‍රථම ස්ථානය විජය නිවාසයටද,දෙවන ස්ථානය ගැමුණු නිවාසයටද,තෙවන සිතානය පැරකුම් නිවාසයටද ලැබුණි.සිසුන්ට සහතික පත්‍ර සහ කුසලාන පිරිනැමුණි.දින කිහිපයක් පුරා පවතී මෙම ක්‍රීඩා උළෙල අති උත්කර්ශවත්ලෙස මෙලෙස නිමවුණි.
|
|
|
|
|
|