(+94) 772161710
[email protected]
Fb page bns
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Beralapanathara M.V.

බෙරලපනාතර ජාතික පාසල

දෙනියාය කලාපය

  • Register
  • Login
Beralapanathara M.V.

බෙරලපනාතර ජාතික පාසල

දෙනියාය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • දැක්ම සහ මෙහෙවර
      • පාසලේ පැතිකඩ
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
      • පාසල් කලමණාකරන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති පණිවිඩය
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

විනය නීති මාලාව

මාර / බෙරලපානාතර ජාතික පාසල

සිසු විනය නීති රීති මාලාව සහ උපදෙස් මාලාව...
1.සෑම සිසුවෙකුම පාසල් පවත්වන දිනවල පෙ.ව.7.00-7.15 අතර පාසලට පැමිණිය යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -පාසල් වත්ත හා වැසිකිලි පිරිසිදු කිරීම.
2.ශෂ්‍ය නායක මණ්ඩලය පෙ.ව.6.45-7.00 අතර කාලයේදී පාසලට පැමිණිය යුතුය .
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -වැසිකිලි පිරිසිදු කිරීමට යොමු කිරීම.
3.පාසලින් බැහැරව යා යුත්තේ ප.ව.1.30ට පාසල් සීනුව නාද කලාට පසු වන අතර විශේෂිත කාරණයක් සදහා පාසලින් බැහැරව යන්නේ නම් අදාළ ගුරුබවතෙකු දැනුවත් කර සිසුන් පාසලින් බැහැර වීම් පොතෙහි අත්සන් තබා යා යුතුය .
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -දෙමාපියන් කැදවීම හා විනය කමිටුවට ඉදිරිපත් කිරිම .
4.පෙ.ව.7.50-10.35 සිටත් 10.50-1.30 දක්වාත් කාලය තුල ආහාර ගැනීම සදහා කැන්ටිම ලග රැදී නොසිටිය යුතුය .
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -කැන්ටිම අවට පිරිසිදු කිරීම හා වගා කටයුතුවලට යොමු කිරීම .
5.අදාළ කණ්ඩායම් උදෑසන ආගමික වැඩසටහන් නිසි පරිදි සුඋදානම් කර නිසි වීලාවට සිදු කර යුතුය .
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -වගා කටයුතුවලට යොමු කිරීම හා පිරිසිදු කිරීම් කටයුතුවලට යොමු කිරීම.
6.උදේ 7.25 වනවිට පිරිසිදු කිරීම් කටයුතු අවසන් කල යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -අදාළ කණ්ඩායම් එම කටයුත්හු නිම කරන තුරු පාඩම් සදහා පන්ති කාමරයට නොගැනීම හා වගා කටයුතුවලට යොමු කිරිම .
7.විවේක කාලයේදී ශිෂ්‍ය නායකයන් පන්ති කාමර පරික්ෂා කිරිමී කටයුතු වලට අවදානය යොමු කල යුතුය.
8.කැන්ටිමෙන් තමන්ට අවශ්‍ය දෙය මුදල් ගෙවා ලබාගත යුතු අතර නයට ගැනීමෙන් වැළකිය යුතුය .
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -දෙමාපියන් ගෙන්වා දනුවට්ත් කිරීම හා විනය කමිටුවට ඉදිරිපත් කිරීම.
9.පාසල් භූමියට පොලිතින් ර්රගෙන එමෙන් වැළකිය යුතුය.කෑම පෙට්ටියක රැගෙන ආ යුතු අතර බිමට වතුර බෝතලයක් රැගෙන ආ යුතුය .
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය --දෙමාපියන් ගෙන්වා දනුවට්ත් කිරීම හා විනය කමිටුවට ඉදිරිපත් කිරීම.පොලිතින් රැගෙන එම සදහා රු.100/= දඩ මුදලක් ය කිරීම.
10.විවෙඅ කාලයට අමතරව පන්ති කාමරයෙන් බැහැරව යාමේදී පාස් එක රැගෙන යා යුතුය.සිසුන් දෙදෙනෙකු පමණක් එකවර බැහැරව යා යුතුය .
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -කාර්යාලය අවට පිරිසිදු කිරීම.
11.විදුලිය සම්බන්ද කටයුතු කිසිවක් සිසුන් නොකළ යුතු අතර අවදානම් ස්ථාන වලට යාමෙන් වැළකිය යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -කාර්යාලය අවට පිරිසිදු කිරීම ,වගා කටයුතුවලට යොමු කිඉරිම.
12.පාසලට පැමිණීමෙන් පසු මොනම හේතුවක් නිසාවත් නිකරුනී පාර මාරුවීමෙන් වැළකිය යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -වගා කටයුතුවලට යොමු කිරීම.
13.මොනම හෝ හේතුවක් නිසාවත් පන්ති කාමරයේ තනිව රැදී සිටීමෙන් වැළකිය යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -වගා කට්‍රයුතුවලට යොමු කිරීම.
14.පාසලට පැමිණීමේදී කාලසටහනට අනුව අවශ්‍ය පොත් රැගෙන ආ යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -පන්ති කාමරයෙන් පිටත සිටුවා තැබීම.
15.පාසල් පෙළ පොත් හා අභ්‍යාස පොත් පිරිසිදුව හා ක්‍රමානුකුලව පරිහරණය කල යුට්ඨුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -ඊලග වර්ර්ශ්යේ පරණ පොත්හ් ලබා දීම හා අභ්‍යාස පොත් නොබැලීම.
16.ගුරුවරයෙකු සමග කතා කරන විට ගුරු ගෞරවය රැකෙන පරිදි කතා කල යුතු අතර ගුරු උපදෙස් පිලි පඩිය යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -විනය වාර්තා පොතේ සටහන් කිරීම හා උපදේශන ගුරුවරයාට යොමු කිරීම.
17.අරපිරිමැස්මෙන් ජලය පරිහරණය කල යුතු අතර වැසිකිලි ගිය පසු වතුර ගසා හොදින් පිරිසිදු කල යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -වැසිකිලිය පිරිසිදු කිරීමට දින 2ක් යොමු කිරීම්.
18.පච්චා කොට සිටීම දඩුවම් ලැබියය හැකි වරදකි.
ඒසේ කල හොත් ගන්න විනය ක්‍රියාමාර්ගය -දෙමව්පියන් දැන්වීම හා සුදුසු ක්‍රමයකින් ඒවා මකවා ගෙන නැවත පාසලට කැදවිම.
19.විද්‍යා උපකරණ ,රසායනික ද්‍රව්‍ය බාවිත කිරීමේදී ගුරුවරයාගේ උපදෙස් මත පමණක් ක්‍රියා කිරීම.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -විද්‍යාගාරය අවට පිරිසිදු කිරීමට යොමුකිරිම.
20.නායකත්වයට ගරු කල යුතු අතර නායකයන්ගේ උපදෙස් පිළිපැදීම.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -උපදේෂන් ගුරුවරයාට යොමුකිරිම.
21.පාසලට යටත් උපකරණ ,ද්‍රව්‍ය ,පොත්පත් බැහැරට රැගෙන යාමේදී අදාළ ගුරුබවතා දැනුවත් කර රැගෙන යායුතු අතර නියමිත දිනට එය නැවත භාර දීම.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -නියමිත දඩ මුදල් ය කිරීම හා ඒවා පාසල් සංවර්දන අරමුද්දලට බැර කිරීම.
22.තමන්ට පැවැරෙන වගකීම් නිසි පරිදි ඉටුකළ යුතු අතර ශ්‍රමදාන කටයුතු ,ක්‍රීඩා කටයුතු ආදිය පැහැර හැරීමෙන් වැළකිය යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -පාසල් චරිත සහට්ඨිකය සදහා අදාළ තොරතුරු ඇතුලත් නොකිරීම.
23.විද්‍යාලයට කීර්තියක් ගෙන දෙන තරග වලට තේරී පත් වුවහොත් ඒ සදහා ඉදිරිපත් විය යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -එම කටයුත්ත්හෙන් අනතුරුව අදාළ කිසිදු තරගයකට යොමු නොකිරීම.
24.පාසලින් විභාගයකට ඉදිරිපත් වන්නේ නම් ඒ වෙනුවෙන් කැපවී වැඩ කල යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -අදාළ විෂය භාර ගුරුභවතා ලබාදෙන පැවැරුම් සියල්ල කලයුතු අතර ඉහත අවස්තාවලට සහභාගී වීමට අවස්තාව නොදීම.
25.පාසලේ පොදු දේපල ආරක්ෂා කලයුතු අතර බිත්තිවල දෙස් පුටුවල අශෝබන වචන ලිවීමෙන් වැළකිය යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -තම වියදමින් තීන්ත ආලේප කරවීම .
26.පුස්තකාලයෙන් ලබාගත් පොත් නියමිත දිනට ආපසු ලබා දිය යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -අදාළ දඩ මුදල් අයකර පාසල් සංවර්ධන අරමුදලට බැර කිරීම.
27.විදුලි පංකා ,විදුලි බල්බ් අවශ්‍ය විට පමණක් දැල්වීම.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -රු.20/=ක දඩයක් පාසල් සංවර්ධන අරමුදලට බැර කිරීම.
28.බස් ගාස්තු , තේ පානය සදහා පමණක් මුදල් රැගෙන අයුතු අතරාතර අනවශ්‍ය පරිදි මුදල් රැගෙන එමෙන් වැළකිය යුතුය .
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -එම මුදල් පිළිබද පාසලෙන් වගකියනු නොලැබේ.
29.ඔරලෝසු ,පර්ස්,ජංගම දුරකථන, මාල ආදිය රැගෙන එමෙන් වැළකිය යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -ඒවා ඇත අදද්න්ගුවට ගැනීම හා ලබා නොදීම,විනාශ කිරීම.
30.ලා පැහැති චාම් ලේන්සු භාවිත කල යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -උදෑසන පාසල පරික්ෂා කිරීම හා වැසිකිලි පරික්ෂ කිරීම සදහා යොමු කිරීම.
31.පාසල මගින් හදුන්වා දී ඇති ප්‍රමිතියට අනුව නිල අඩුම මැස්සා තිබිය යුතු අතර ටයි පටිය හා නිල ලාංචනය පැළදිය යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය --උදෑසන පාසල පරික්ෂා කිරීම හා වැසිකිලි පරික්ෂ කිරීම සදහා යොමු කිරීම.විනය කමිටුවට ඉදිරිපත් කිරීම.
32.අනුමත පා වහන් පැළදිය යුතු අතර සිසුන් ප්‍රමිතියට අනුව කොණ්ඩය කපා සිසුවියන් කොණ්ඩය කරල් අග නමා ගැට ගැසිය යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -උදෑසන පාසල පරික්ෂා කිරීම හා වැසිකිලි පරික්ෂ කිරීම සදහා යොමු කිරීම.විනය කමිටුවට ඉදිරිපත් කිරීම.
33.පාසලින් බැහැරව කටයුතු කිරීම සදහා පාසල් නිල ඇදුමින් නොයායුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -මෙහි සදහන් දඩුවම් එකක්හෝ ලබාදීම හෝ දෙමව්පියන් ගෙන්වා හදුන්වාදීම.
34.එකදිගට දින 3කත වඩා පාසල් නොපැමිණිය හොත් භාරකරුවෙකු සමග පාසලට පැමිණ පන්ති භාර ගුරුවරයා දැනුවත් කල යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -පාසල පැවැත්වෙන ඊලග දිනයේ දෙමාපියන් සමග පාසලට පැමිණිය යුතුය.
35.පැමිණීම 80% නොමැති සිසුන් විභාගයෙන් අසමත් කිරීමට හේතුවක් වේ.
රජයේ විභාග සදහා ඉදිරිපත් කරනු නොලැබේ.
36.අමතර ප්‍රතිපෝෂණ වැඩසටහන් වලට අනිවාර්යයෙන්ම සහභාගී විය යුතුය.
37.විශේෂිත අසනීප තත්ත්ව ඇත්නම් පන්ති භාර ගුරුවරයා ඒ පිලිබදව දැනුවත් කල යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -වන හානියද විද දරා ගැනීමට සිදුවීම.
38.මෝටර් සයිකල්වලින් පාසලට නොපැමිණිය යුතුය .
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -නිවසේ භාරකරුවෙකු පැමිණෙන තුරු යතුරුපැදි නැවත ලබා නොදීම.
39.ප්‍රවාහන සේවා වලදී මෙන්ම බස් රාතවලදී පාසලේ ගෞරවය රැකෙන පරිදි කටයුතු කල යුතුය .
40.වාර විභාග අවසානයේදී හා පාසල වේලාසනින් වැසූ දිනවල බස්රථවල,මග දෙපස අනවශ්‍ය ලෙස සිටීමෙන් වැලකි නිවෙස් කරා යා යුතුය.
ඉගෙනුම් ඉගැන්වීම් කරන අවස්ථාවල පාඩමට අදාළ පොත් රැගෙන අයුතු අතර ගුරුවරයා පන්තියට එන විට පන්තියේ රැදී සිටිය යුතු මෙන්ම ඉගෙනුම් කටයුතුවලට බාදා නොකළ යුතුය.
42.අනෙකුත් සිසුන් සමග ගැටුම් ඇතිකර නොගතයුතුය .
43.තවත් කෙනෙකුගේ දෙයක් හෝ පොදු භාණ්ඩයක් සොරකම් නොකළ යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -අලාභය ය කර ගැනීම,දෙමව්පියන් ගෙන්වීම,උපදේශනය,විනය කමිටුවට ඉදිරිපට් කිරීම.
44.පාසල් අධ්යාපනය ලබන කාලය තුල ප්‍රේම සබදතා නොපැවැත්විය යුතුය.
එසේ නොකළහොත් ගන්නා විනය ක්‍රියාමාර්ගය -විනය කමිටුවට යොමු කිරීම.

 

Beralapanathara M.V.

බෙරලපනාතර ජාතික පාසල

දෙනියාය කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්
  • පාසලේ ඉතිහාසය

Contact us

  • :  
  • Kotapola- Urubookka- Mulatiyana Rd, Sri Lanka

: (+94)772161710

: (+94)772161710

: [email protected]

Supported By

© 2026 Beralapanathara M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk