(+94) 772161710
[email protected]
Fb page bns
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Beralapanathara M.V.

බෙරලපනාතර ජාතික පාසල

දෙනියාය කලාපය

  • Register
  • Login
Beralapanathara M.V.

බෙරලපනාතර ජාතික පාසල

දෙනියාය කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • දැක්ම සහ මෙහෙවර
      • පාසලේ පැතිකඩ
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
      • පාසල් කලමණාකරන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති පණිවිඩය
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
    • ඇතුලත් කරගැනීම්
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

           මාතර දිස්ත්‍රික්කයේ නැගෙනහිර මොරවක කොර්රලයේ ඉතා පැරණි ගම්මානයක් වූ බෙරලපනාතර රමණිය කදු වලලකින් වටවූ එම කදු මුදුන් වලින් ජනිත කරන ලද දිය බිඳුවලින් පෝෂණය කරන ලද දොළ පාරවල් එක්වීමෙන් ලද කුඩා අල දප ස සශ්‍රික ගොවි බිමක් සහිත ජනාවාසයක් ලෙස මෙම ගම්මානය ඓතිහාසකතොරතුරු අතර පවතී .සීමිත පවුල් සංක්‍යාවක් ජිවත් වූ අතර ඔවුන්ගී අධ්‍යාපන කටයුතු සඳහා ඉංග්‍රීසි ආණ්ඩු සමයේ එනම් 1880 කුඩා පාසලක් බෙරලපනාතර කුරුඳු වත්ත නමැති ස්ථානයේ පිහිටුවීම මත බෙරලපනාතර මහා විද්යාලලයේ ආරම්භය සනිටුහන් වී ඇත . එය ආර්රඹ කිරිමේ පුරූගාමි නායකත්වයට පත්වන්නේ විදුහල්පති ගුරු A.L.ගුනවර්ධන මැතිතුමාය.
            තාවකාලික ගොඩනගිල්ලකින් තාවකාලික ස්ථානයක පිරිමි ලමුන්ග්ගෙන් මාර/බෙරලපනාතර විදුහල් කුඋදා බිලිඳා ජ්ජනිත විය. කලක් උඩවත්ත නමැති ස්තානයේ සිටීමට සිදුවිය. තවත් ටික දිනකින් වර්තමාන ප්‍රාදේශීය සභා සතිපොළ පිහිටි ස්ථානයයාමට සිදුවිය .එසේ ස්ථාන කිහිපයකට ගමන් කල මේ පාසල් ළදරුවා 1900 වර්ෂයේ වර්තමාන පාසැල පිහිටි ස්ථානයේ පිහිටුවා ඇත.ඒ වනවිට පිරිමි පාසලක්ව පැවතුනි. එදාසිට මේ දක්වා ප්‍රෞඩ ඉතිහාසයක් උරුම කරගත් මාර/බෙරලපනාතර විදුහල කොටපොල උඋරුබොක්ක මාර්ගය දෙපස බෙර්රලපනාතරර උතුඋර ග්‍රාම නිලදාරී වසමේ වැජබෙ.පිරිමි පාස්සලක් වූ විදුහල සිසුවියන්ගේ පැමිණීමත් සමග පිරිමි හා කාන්තා ලෙස පාසල් දෙකක් ලෙස පවතී ඇති අතර 1954-01-20 දින මෙම පාසල්දෙක එක්වී ඇතිබව ඉතිහාසගත තොරතුරු මගින් තහවුරු වේ.

   ක්‍රමිකව පන්ති සංක්‍යාව වර්දනය කර ගනිමින් කටයුතු කර ඇත .ට්ට්හාවකාලික ගොඩනැගිලි බවට පරිවරටතනය කර රජයේ පාසලක් ලෙස විභාගවලට ඉදිරිපත්හ් වෙමින් ඒවායින් ජයග්‍රහනයන්ද ලබා ගනිමින් ඉදිරියට ආදී ඇත.
1968-01-01 පාසල කනිෂ්ඨ (1-5) විද්‍යාලය සහ මහා විද්‍යාලය ලෙස කොටස් දෙකකට වෙන්ව පාලනය ව්විම සිදුකර ඇත .1994.7.25 දී නැවතත් කනිෂ්ඨ විද්‍යාලයය හා මහා විද්‍යාලයය ලෙස කොටස් දෙකකට වෙන් කර ඇත .එදින සිට අද දක්වා මාර/බෙරලපනාතර මහා විද්‍යාලය (6-13) පන්තිවලින් සමන්විත පාසලක් බවට පත් විය.
පෝෂිත පාසල් ගණනාවකට නායකත්වය ලබාදෙමින් පර්ශද මුලස්ඨාන විද්යාලය ලෙසත් ,2012 සිට ද්විතිය්යික පාසල ලෙසත් අවට පාසල්වලට නායකත්වය ලබාදීමට සමත්වී ඇත.

    1969 වර්ෂය තුඋල අ.පො.ස.උසස් පෙළ කළා විෂය ධාරාව ආරම්භ කර ,සිසුන්ගේ අභිවුර්ධිය වඩාත් පුළුල් කරමින් 1978 වර්ෂයේදී වානිජ්‍ය විෂය ද්ධාරාවද ආරම්භ කර ඇත.2013 වසරේ තාක්ෂණ වේදය විෂය ධාරවද ආරම්භ කර ඉංජිනේරු තාක්ශනවේදය හා ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ආරම්භකර ඇත .මේවන විට කළා/වාණිජ/තාක්ෂණ විෂ ධාරා මගින් වාර්ශිජව විශ්ව විද්‍යාලයන්ට විශාල සිසුන් ප්‍රමාණයක් ඇතුලත්වේ .
1968 වර්ෂයේ එච්.ජි.සෝමදාස මහතා මීටර් 5000 දකුණු ආසියාතික තරග නියෝජනය කරමින් විද්‍යාලය ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය තරණය කරමින් වාර්තා ලබා ඇත.

    වරතමානය වන විට 6-11 සමාන්තර පන්ති 4කින් ,උසස්පෙළ 12-13 කළා අංශය සමාන්තර පන්ති 2කින් සහා වානිජ ,ජෛව පද්දති තාක්ෂණවේදය හා ඉංජිනේරු තාක්ෂණ අංශවල සමාන්තර පන්ති 1 කින් සමන්විතව සිසුන් 1200 කට සෙවන ලබාදෙමින් අද්යාපනයේ මහා ගෙදර බවට පත්වී ඇත.

Beralapanathara M.V.

බෙරලපනාතර ජාතික පාසල

දෙනියාය කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්
  • පාසලේ ඉතිහාසය

Contact us

  • :  
  • Kotapola- Urubookka- Mulatiyana Rd, Sri Lanka

: (+94)772161710

: (+94)772161710

: [email protected]

Supported By

© 2026 Beralapanathara M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk